Public Lecture 2  

Join Zoom Meeting
https://us02web.zoom.us/j/87698191250?pwd=dmorbXcwVXFKbXVRVUFaOFVoczROdz09

Meeting ID: 876 9819 1250
Passcode: 330337

 

 

   

ආපන ශාලාව පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩර් කැඳවීම - 2022

මෙම ආයතනයේ ආපනශාලාව පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.  කොන්ත්‍රාත්තුව පළමුව එක් වර්ෂයක් සඳහා වන අතර නැවත දීර්ඝ කිරීමට ඉඩ ඇත.

ආපනශාලා භාරකරු විසින් ප්‍රධාන වශයෙන් ආයතනයේ කාර්ය මණ්ඩලයට ආහාරපාන සැපයිය යුතුය.  ඊට අමතරව පහත සඳහන් අය සඳහා ද ආහාරපාන සැපයීමට සිදුවේ.

  1. ආයනයේ සම්මන්ත්‍රණ සඳහා සහභාගි වන අය
  2. ආයතනයේ නේවාසිකාගාරයේ නවාතැන් ගන්නා අය
  3. ආයතනයට පැමිණෙන අමුත්තන් (විදේශිකයන් ද ඇතුළුව)

උපකරණ සහිත මුළුතැන්ගෙයක්ද, දැව භාණ්ඩ හා පිඟන් කෝප්ප ආදියද ආයතනය විසින් සපයන අතර විදුලිය හා ගෑස් සඳහා සහනයක් දෙනු ලැබේ.

අදාළ ටෙන්ඩර් ලියකියවිලි රාජකාරි දිනයන්හි කාර්යාලීය වේලාවන් තුළදී ආපසු නොගෙවන රු.1000/- ක් සහ ආපසු ගෙවන රු.3000/-ක ටෙන්ඩර් ගාස්තුවක් ගෙවා ලබාගත හැක.

ටෙන්ඩර්පත් ලබා ගැනීමේදී ආපන ශාලාව පරික්ෂාකර බැලිය හැක.

සම්පූර්ණකර සීල් තබන ලද මිළ ගණන් 2022.07.01 වන දින පෙ.ව 10.30ට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ආයතනයේ පරිපාලන අංශයේ තබන ලද ටෙන්ඩර් පෙට්ටියට දැමීම කළ යුතුය.

අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා

පුහුණු කිරීමේ ආයතනය

114, විජේරාම මාවත,

කොළඹ - 07.

දුරකථන අංක - 2696981 / 2698539  40

               Ext: 238

               2694123

 
     

  

lib

 

 

harti bann